අද මධ්‍යම රාති‍්‍රයේ සිට යළි වැඩවර්ජනයක් ආරම්භ කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ.
ඒ වැටුප් විෂමතා සම්බන්ධයෙන් කැබිනට් අනු කමිටුව සමග පැවති සාකච්ජා අසාර්ථක වීම හේතුවෙන්.
දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ පැවසුවේ, දුම්රිය ස්ථානධිපතිවරුන්, දුම්රිය නියාමකයන්, දුම්රිය පාලකවරුන්, ඇතුළු දුම්රිය වෘත්තීය සමිති ගණනාවක් මෙම වැඩවර්ජනයට එක්වන බවයි.
0 Comments