දීමනා ලබා නොදීම, ගමන් වියදම් ලබා නොදීම, සුදුසු ස්ථාන මාරැවීම් පටිපාටියක් හදුන්වා නොදීම, සුදුසු රාජකාරි ලයිස්තුවක් ලබා නොදීම ආදි ඉල්ලීම් රැසක් මුල්කරගෙන සංවර්ධන නිලධාරීන් 16000කට ආසන්න පිරිසක් හෙට (04) දින වැඩ වර්ජනයක යෙදෙන බව එම සංගමයේ සභාපති චන්දන සූරියආරච්චි පවසයි. හෙට දිනයේ මේවාට විසදුම් නොලැබුන හොත් ගම්පෙරළිය සහ ග්රාම ශක්ති වැඩසටහන් වලින් සහ වැඩ බැලීමේ රාජකාරි කටයුතුවලින් නිලධාරීන් ඉවත්වන බව ඔහු පවසයි.
The post 16000 ක් වැඩ වර්ජනයක. appeared first on Lanka News Column.
0 Comments