Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වෙනම ගමනකට සූදානම් – දයාසිරි

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ධුරයටත්, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයටත් පත් කර ගැනීමේ ගිවිසුමකට එළැඹිය යුතු බව නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ත්‍රිකුණාමලය ඊයේ (02) පැවැති පාක්ෂිකහමුවකදීය.

එසේ නොමැතිව ජනාධිපතිධුරය අගමැති ධූරය හා කැබිනට් ඇමතිධුර සියල්ල එක් පක්ෂයට ලබා දිය නොහැකි බව මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

පසුගි කාලයේ පිහිටුවාගත් තාවකාලික ආණ්ඩුව තුළද බහුතරය හදා ගැනීමේදී කකුලෙන් ඇද්ද පුද්ගලයන් පිළිබදවද ඉදිරියේ තමන් හෙලිදරව් කරන බවද ජයසේකර මහත අවධාරණය කර සිටියේය.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();