පාස්කු ඉරිදා සිදු වූ අන්තවාදී ප්‍රහාරයෙන් පසු දිවයින පුරා යුදහමුදාව සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමත් සමග විශාල පිරිසක් අත්අඩංගුවට ගනූ ලබීය.
මෙම මෙහෙයුම අතරතුර පසුගියදා කුරුණෑගල ප්‍රදේශයේ හොරොම්බාව සහ සියඹලාගස් කොටුව යන ප්‍රදේශවල කරන ලද සෝදිසි මෙහෙයුමකදී අමාත්‍ය අකිල විරාජ් විසින් මුස්ලිම් මන්දිර සෝදිසි කිරීමට විරෝධය දක්වා ඇති අතර පොඩි මිනිසුන්ගේ නිවාස සෝදිසි කිරීමට ඉඩ සැලසූ බවට ගම් වැසියෝ චොදනා කරති.
පසුගියදා විශාල වශයෙන් සැක කටයුතු පුද්ගලයන් සහ අවි ආයුධ සොයා ලනු ලැබුවේ එවැනි සුවිසල් මන්දිරි වලින් බවත් එවන් පසුබිමක අකිල විරාජ් ඇමතිවරයා විසින් ඔවුන් ආරක්ෂා කිරීම අන්තවාදය පෝෂණය කිරීමක් වන බවටද ඔවුන් චෝදනා කර සිටිති.
0 Comments