ජාතික අනතුරු නිවාරණ සතියක්
ජුලි මස 01වනදා සිට 05වනදා දක්වා ජාතික අනතුරු නිවාරණ සතියක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කරයි.
ශ්‍රී ලංකාවේ වාර්ෂිකව සිදුවන මිලියනයක් පමණ වන රෝහල්ගතවීම් මෙන්ම ආබාධිත තත්ත්වයට පත්වීම සදහා ප්‍රමුඛ හේතුව අනතුරු බව අනාවරණය වී ඇත.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments