Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගිිවිසුම් ත්‍රිත්වයකින් සහ පනත් ත්‍රිත්වයකින් ඇමරිකන් හමුදාවට එන්න පාර කපන හැටි-ජාතික සංවිධාන කියයි

වර්ථමාන රජය විසින් ඇමරිකාව සමඟින් අත්සන් කරන ආරක්ෂක ගිවිසුම් දෙකක් සහ ආයෝජන ගිවිසුමක් මඟින් ශ්‍රී ලංකාව ඇමරිකානු කොළනියක් බවට පත්වන හැටි විස්තර කරමින් ජාතික සංවිධාන විසින් පුවත්පත් වලට සැපයූ ලිපියක් අප වෙත ලැබී ඇත.

ඊට අනුව තවත් මරාගෙන මැරෙන බෝම්බ මාලාවක් පත්තු කිරීමට හෝ සිංහල , මුස්ලිම් ජාතිවාදී ගැටුම් ඇවිල වීමට ජාත්‍යන්තර ඔත්තු සේවා සමත් වුවහොත් ඇමරිකානු හමුදා වලට ශ්‍රී ලංකාව බේරා ගැනීමේ නාමයෙන් ගොඩ නැගීමට අවශ්‍ය සියළු තත්වයන් එම ගිවිසුම් ත්‍රිත්වය මඟින් නිර්මාණය කොට ඇති බව එම ලිපිය මඟින් පැහැදිලි කෙරෙයි.

සම්පූර්ණ ලිපිය මෙතැනින්


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();