Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පූජිත් ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණයට

තමා ධුරයෙන් ඉවත් කිරීම නීතිවිරෝධී යැයි පවසමින් නිවාඩුයවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර අද, මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරනු ලැබීය.

ඒ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ.

ව්‍යවස්ථාදායක සභාව ඇතුලූ පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත.

ජනාධිපතිවරයා ගත් තීරණය නීිතිවිරෝධී යැයි පවසමින් නියෝගයක් නිකුත් කරන ලෙසයි ඔහු එමඟින් ඉල්ලා ඇත්තේ.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();