Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොලිස් රාජකාරියට බාධා කළ නීතිඥවරියක් අත්අඩංගුවට

අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයේ දී පොලිස් කොස්තාපල්වරියකගේ රාජකාරියට බාධා කළ නීතිඥවරියක් අත්අඩංගුවට ගෙන ඇත.
 
අධිකරණ සංකීර්ණයට ඇතුළුවන අවස්ථාවේ පරීක්ෂාවකට ලක් කිරීමේ දී පොලිස් කොස්තාපල්වරිය සූරා තුවාල සිදු කර ඇති බවට අදාළ නීතිඥවරියට චෝදනා එල්ල වී තිබුණි.
 
තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරිය අද(29) අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු හමුවට ඉදිරිපත් කිරීමට ද නියමිතය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();