Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වෘත්තිය සමිති නියෝජිතයින් සහ විපක්ෂ නායක අතර හමුවක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවක වෘත්තිය සමිතියේ නියෝජිත පිරිසක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමු වී ඇත.

ඊයේ  (27) පෙරවරුවේ විජේරාම නිළ නිවසේදී මෙම හමුව සිදු විය.

තම වෘත්තිය ජීවිතයේදී මුහුණ දීමට සිදු වී ඇති ගැටළු සම්බන්ධව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා දැනුවත් කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ වි තිබේ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න හා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවක වෘත්තිය සමිතියේ සභාපති ඊ.වීරසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගී ඇත.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();