Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දින නියමයකින් තොරව කැළණිය විශ්වවිද්‍යාලය වැසේ

රට තුල පවතින ආරක්ෂක හේතූන් මත පාසල්, රජයේ ආයතන සහ පෞද්ගලික ආයතන මෙන්ම පොදු හා ආගමික් ස්ථාන වල රැගෙන යන ආරක්ෂක පිලිවෙල අවිවාදාත්මකව සියළුම දෙනාට පිලිගැනීමට සිදු වේ.

නමුත් කැළණිය විශ්වවිද්‍යාලයේ ගෙන ගිය ආරක්ෂක පිළිවෙල පිලිබඳව සිසුන් පිරිසක් එල්ල කල විරෝධය නිසා කලහකාරී ස්වභාවයක් ඇති විය. එහි ප්‍රතිපලයක් ලෙස කැළණිය වෛද්‍ය පීඨය හැර අනෙකුත් අධ්‍යන පීඨ දින නියමයකින් තොරව වසා දැමීමට විශ්වවිද්‍යාල පලනාධිකාරිය කටයුතු සිදු කොට ඇත.

The post දින නියමයකින් තොරව කැළණිය විශ්වවිද්‍යාලය වැසේ appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();