Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මෙරට සංචාරයට එන ඉන්දීය ජාතිකයින්ට විශේෂ පණිවිඩයක්

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු සංචාරය සඳහා අනාරක්ෂිත තත්වයට පත් වූ ශ්‍රී ලංකාවේ මේ වන විට ඉතා හොද ආරක්ෂාවක් පවතින බැවින් සාමාන්‍ය ලෙස ශ්‍රී ලංකාවේ සංචාරය කල හැකි බව එරට මාධ්‍ය මගින්ද අනාවරණය කර තිබේ.

රට තුල ආරක්ෂක තත්වය ඉතා හොඳ මට්ටමක පවතින බැවින් ඉන්දීය ජාතිකයින්ට කිසිදු බියක් නැති බව ඉන්දීය රජයද පවසා ඇත.

The post මෙරට සංචාරයට එන ඉන්දීය ජාතිකයින්ට විශේෂ පණිවිඩයක් appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();