Ticker

6/recent/ticker-posts

Header Ads Widget

එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් නව ගුවන් හමුදාපති ධුරයට

නව ගුවන් හමුදාපති ධුරය සඳහා එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් පත් කර ඇත. ඒ අනුව ඩයස් මහතා මෙරට 17වන ගුවන් හමුදාපතිවරයා වේ. 
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් මෙම පත්වීම සිදු කර තිබේ. ඔහු නාලන්දා විදුහලේ ආදී සිසුවෙකි. 
 
මේ අතර ගුවන් හමුදාපති ධුරයෙන් විශ්‍රාම ගිය එයාර් වයිස් මාෂල් කපිල ජයම්පතිව ජනාධිපතිවරයා විසින් එයාර් චීෆ් මාර්ෂල් නිලයට උසස්කර තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();