Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බදුර්දීන්ට එරෙහි විශ්වාසභංගයට ජවිපෙ පක්ෂයි

ඒකාබද්ධ විපක්ෂය විසින් අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහිව ඉදිරිපත් කර ඇත විශ්වාසභංගයට පක්‍ෂව ඡන්දය ලබාදීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇත.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා බත්තරමුල්ලේ ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේදී ඊයේ(27) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහිව ඉදිරිපත් වී ඇති චෝදනාවන් මත පදනම්ව මෙම තීරණය ගත් බවයි.

බදියුදීන් ඇමතිවරයාට එරෙහි විශ්වාසභංගයත් පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳව පූර්ණ පරීක්‍ෂණයක් කිරීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හා කිසිදු සම්බන්ධයක් නැති බැවින් තේරීම් කාරක සභාවක් පෙන්වා විශ්වාසභංගය කල් දැමීමේ කිසිදු නීතිමය ප‍්‍රතිපාදනයක් හෝ සදාචාරාත්මක අයිතියක් ආණ්ඩුවට නැති බවද පැවැසීය.

The post බදුර්දීන්ට එරෙහි විශ්වාසභංගයට ජවිපෙ පක්ෂයි appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();