Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නව ගුවන් හමුදාපති ලෙස එයාර් මාර්ෂල් සුමංගල ඩයස් පත්කෙරේ

නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් මාර්ෂල් ඞී.එල්.එස්. ඩයස් මහතා පත් කර තිබේ. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්කිරිම සිදුකර තිබේ.

ඒ මහතා අද (29දා) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();