Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වඳ සැත්කම් කතාව කෙලවර විශාල ගනුදෙනුවක්

කුරුණෑගල වැව රවුමේ පිහිටි ගොඩනැගිල්ලක් මිළදී ගැනීමේ දී එය ගැනීමට වෙනත් පාර්ශවයක් ඉදිරිපත් වී ඇති නමුත් රුපියල් කෝටි 13ක මුදලකට ෂාෆි වෛද්‍යවරයා ගෙන ඇත. එයින් උරණ වූ අනෙක් පාර්ශවය ඔහුගෙන් පළිගැනීම උදෙසා කුරුණෑගල දිසාව බර නි. පොලිසපති කිත්සිරි ජයවික්‍රම මහතාගේ සහය ඉල්ලා ඇති අතර එම පාර්ශව අතර ඇති පාසල් මිතුදම නිසා එයට එකඟ වී ඇත. ඉන් පසු නි. පොලිස්පතිවරයාගේ අණින් අයතා වත්කම් ඉපයීම හේතුවෙන් වෛද්‍යවරයාට එරෙහිව විමර්ශනයක් ආරම්භ කරන ලදි.

නමුත් අයතා වත්කම් ඉපයීම පිළිබඳව සොයා බැලීමට පොලිස් දෙපාර්තුමෙන්තුවට බලතල නැති අතර එය පිළිබඳව වගකීම ඇත්තේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමටයි. එහෙයින් වෛද්‍යවරයා අත් අඩංගුවට ගැනීමේ කර්ත්ව්‍යය අසාර්තක වී ඇත.

The post වඳ සැත්කම් කතාව කෙලවර විශාල ගනුදෙනුවක් appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();