ශී‍්‍ර ලංකා යුද හමුදා ගුවන් සංග‍්‍රාමික බලසේනාව ආරම්භ කර වසර 25 ක් පිරීම නිමිත්තෙන් සහ යුද්ධය නිමා කර දස වසරක් පිරීම නිමිත්තෙන් සංවිධාන කෙරෙන රණකාමීන්ගේ පා ගමන මැදවච්චිය නගරයෙන් අද ආරම්භ කෙරිණ.
ශී‍්‍ර ලංකා යුද හමුදා ගුවන් සංග‍්‍රාමික බලසේනාවට අයත් නිලධාරීන් 31 දෙනෙකු සහ සෙසු නිලයන් 600 ක් පා ගමනේ ආරම්භක අවස්ථාවට එක්ව සිිටියේය.
ප‍්‍රධාන නගර ගණනාවක් පසු කර ලබන 08 වනදා මෙම පා ගමන කොළඹ නිදහස් චතුරශ‍්‍රය වෙත ළගාවීමට නියමිතයි.
යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායකද මෙම අවස්ථාවට එක්ව සිටීම විශේෂත්වයක්.
0 Comments