Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රිසාඩ්ට සුදු හුණු ගෑමට පත්කළ තේරීම් කාරක සභාව මගින් බුද්ධි නිල නිලධාරීන් හෙළිදරව් කොට පාවා දෙන්න එපා – අද්මිරාල් සරත් වීරසේකර

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නියෝජනය වීමට ජනතා විමුක්තා විමුක්ති පෙරමුණට අයිතියක් නැති බව වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා ප්‍රකාශ කොට තිබුනට ඒ පිළිබඳව ලන්කා ලීඩ් සරත් වීරසේකර මහතාගේ මතය විමසන ලදී.

මේ ඔහුගේ මතයයි.

රිසාඩ්ට සුදු හුණු ගාන්න පත්කළ තේරීම් කාරක සභාවේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය වෙන්නේ කොහොමද.

බෝම්බ හදන්න වගේම රිසාඩ්ට – ජවිපෙට සල්ලි බෙදුව ඊබහම් කියන්නේ ජනතා පෙරමුණේ ජාතික ලැයිස්තුවේ අපේක්ෂකයෙක්.

ඒ නිසා ඒ වැඩේ හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්. ඒ වගේම මේ කාරක සභාවට බුද්ධි අංශ ගෙන්වලා මාධ්‍ය ඉදිරියේ ප්‍රශ්න කිරීම් බරපතළ වරදක්. එක 2002දී මිලේනියම්සිටි පාවාදීම වැනි බුද්ධි නිලධාරීන් හෙළිදරව් කොට පාවා දීම සඳහා කරන කුඨ වැඩක්.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();