Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නව දස පනත මහජන කොමිසම ජූනි 4 සිට ඇරඹේ

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජයග්‍රහණහි අපේක්ෂකයා විසින් සමාජය සමග ඇතිකර ගතයුතු සම්මුතියක් ලෙස නව දස පනත ඉදිරිපත් කිරීම මුල් කොටගෙන ජාතික විද්වත් භික්ෂු සංසදය විසින් මහජන කොමිෂමක් පත්කොට ඇත.

එම් කොමිසමේ කැඳවීම් වගකීම මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමිපාණන් විසින් දරන අතර ආචාර්ය  පූජ්‍ය මාදුරුඔයේ ධම්මිස්සර හිමියන් ලේඛකාධිකාරී ලෙස කටයුතු කරයි.

මහජන අදහස් පහත් සඳහන් ලිපිනයට එවිය හැකිය අතර ජූලි 4 දින සිට සෑම අඟහරු අඟහරුවාදා දිනකම උදේ 9.00 සිට සවස 4.00 දක්වා පුද්ගලිකව භාර දිය හැක .

ලේකම්
මහජන අදහස් විමසීම
ජාතික විද්වත් භික්ෂු සංසදය
සුනේත්‍රා දේවි පිරිවෙන
පැපිලියාන
බොරලැස්ගමුව

විමසීම් 0712 178 873


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();