Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනපති පැමණෙයි

චීනයේ නිල සංචාරයකට එක්ව සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස අද (16දා) අලුයම නැවතත් ශ්‍රී ලංකාවට පැමිණියහ.

අලුයම 5.15 ට චීනයේ බෙයිජිං නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 869 දරණ ගුවන් යානයෙන් ඔවුහු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();