Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කාන්තා රග්බි කණ්ඩායම පුහුණු කරන්න කාෂ්මීරයට ගිය නාමල්ට ක්‍රීඩිකාවන්ගෙන් අපූරු පාඩමක්

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් කාශ්මීරයේ කාන්තා රග්බි ක්‍රීඩාව නැංවීම සඳහා ඉදිරිපත්වූ පුවත ගැන මීට පෙර අප වාර්තා කළා.

කාශ්මීරයේ රග්බි ක්‍රීඩා කටයුතු සඳහා නාමල් මන්ත්‍රීවරයාගෙන් උදව් ඉල්ලා සිටීමත් සමග ඔහු ඒ වෙනුවෙන් සිය කැමැත්ත ලබාදී තිබුණා.

මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගේ මැදිහත්වීමට එරට සමාජජාලා ක්‍රියාකාරීන් ස්තූති පල කර තිබුණා.

ජම්මූ කාශ්මීර මහ ඇමතිනි මෙහෙබූතා මුෆ්තී ද සිය ට්විටර් ගිණුමෙ සටහනක් තබා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ස්තූති කර තිබුණා.

මෙහිදි පුහුණු සැසියක් අතරතුර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට , කාෂ්මීර ක්‍රීඩීකාවන් එරට භාෂාවේ වචන කිහිපයක් ඉගැන්වීමට උත්සාහ දරන අයුරු දැක්වෙන වීඩියෝවක් පහතින් බලන්න.



from Gossip Lanka News & Video https://ift.tt/2HPQpHt
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();