Ticker

6/recent/ticker-posts

Header Ads Widget

2019 ක්‍රිකට් ලෝක කුසලානය නිල වශයෙන් ඇරඹෙයි

2019 ක්‍රිකට් ලෝක කුසලානයේ සමාරම්භක උලෙළ ඊයේ(29) ලන්ඩන් මෝල් හීදී පැවැත්වුනි. ඒ සමගම ක්‍රිකට් ලෝක කුසලානය නිළ වශයෙන් ආරම්භ විය.
 
තරගාවලියේ තරග පැවැත්වෙන පළමු දිනය අද(30) වේ.
 
ප්‍රථම තරගය ලෙස සත්කාරක එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරගය ලන්ඩන් හිදී අද පස්වරුවේ ආරම්භවනු ඇත. 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();