Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වෛද්‍ය සාෆිට එරෙහිව පැමිණිලි 190 ඉක්මවයි

කුරුණෑගල ශීක්ෂන රෝහලේ සේවය කල අත් අඩංගුවට පත් වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆිට එරෙහිව පැමිණිලි 190 ඉක්මවා ඇති බව ආරංචිමර්ග පවසයි. අද දිනයේ දී ද ඔහුට විර්ද්ධව පැමිණිලි 50කට වඩා පැමිණ ඇත.

කුරුණෑගල රෝහලට අමතරව දඹුල්ල මූලික රෝහලට සහ ගලේවෙල දිසා රෝහලටද පැමිණිලි 26ක් ඉදිරිපත්ව ඇත.

මීට අමතරව වෛද්‍ය සාෆිට එරෙහිව එම රෝහලේ සේවකයන් අද දිනයේ දී ද විරෝධතාවයක නිරතව සිටි බවට ආරංචි මාර්ග පවසයි.

The post වෛද්‍ය සාෆිට එරෙහිව පැමිණිලි 190 ඉක්මවයි appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();