සිංගප්පූරු ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුමට සංශෝධන ගෙන එන බවට කළ දැනුම්දීමට සිය නොසතුට පළ කරන බව සිංගප්පූරු රජය සංවර්ධන උපායමාර්ගික හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය වෙත රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකා - සිංගප්පූරු ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම පදනම් කර ගනිමින් සිංගප්පුරු රජය ශ්‍රී ලංකාව ගැන ඇති කර ගෙන ඇති ආකල්පය වෙනස් කිරීම සඳහා ඉහළම රාජ්‍ය නියෝජිත පිරිසක් ලබන සතියේ සිංගප්පූරුව බලා පිටත්ව යෑමට නියමිතය.
0 Comments