Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විදුලි බිඳ වැටීමට හේතුව කැලණිතිස්සේ ගින්නක්

Author(s): 
අනුර ප්‍රේමලාල්
චමීර ඇල්ලදෙණිය

කැලණිතිස්ස බලාගාරයේ ඇතිවූ ගින්නක් හේතුවෙන් කොලොන්නාව දක්වා දිවෙන කිලෝ වොට් 132 සම්ප්‍රේක්ෂණ රැහැන් මර්ග දෙකේ බිඳවැටීමක් සිදුවී ඇත. මේ තත්ත්වය නිසා පද්ධතිය ස්ථාවරව පවත්වා ගැනීමට සමහර ස්ථානවල විදුලි විසන්ධි වීමක් සිදුවෙන බව බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමත්‍යාංශයේ අධ්‍යක්ෂ සංවර්ධන හා මාධ්‍ය ප්‍රකාශක සුලක්ඛන ජයවර්ධන මහතා ප්‍රකාශ කරයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();