ශ්රී ලංකාවට අලූතින් පත්ව ආ නව රාජ්ය තාන්ති්රකයෝ දොළොස් දෙනෙක් අද (01) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්ත පත්ර භාර දුන්හ.
ස්ලෝවැකියා, ඛෙලරස්, මාලි, අර්මේනියා, සැල්වදෝරය, කාම්භෝජය, මාලදිවයින, ඊශ්රායලය, අයිස්ලන්තය යන රටවල් සදහා නව තානාපතිවරුන් ද, ගයනා, උගන්ඩා, සයිප්රස් යන රටවල් සදහා නව මහකොමසාරිස්වරන් ද මෙලෙස පත්ව සිටී.
එම නාම ලේඛනය පහත පරිදි වේ.
01- Mr. Ivan Lancaric - Ambassador of the Slovak Republic
02- Mr. David Goldwin Pollard - High Commissioner of the Guyana
03- Ms. Dinah Grace Akello - High Commissioner of the Republic of Uganda
04- Mr. Andrei Rzheussky - High Commissioner of the Republice of Belarus
05- Mr. Sekou Kasse - Ambassador of the Republic of Mali
06- Mr. Armen Martirosyan - Ambassador of the Republic of Armenia
07- Mr. Agis Loizou - High Commissioner of the Republice of Cyprus
08- Mr. Ariel Andrade Galindo - Ambassador of the Republic of El Salvador
09- Mr. Ung Sean - Ambassador of the Kingdom of Cambodia
10- Mr. Omar Abdul Razzaq - Ambassador of the Republic of Maldives
11- Dr. Ron Malka - Ambassador of the State of Israel
12- Mr. Gudmundur Arni Stefansson - Ambassador of the Republic of Iceland
0 Comments