Ticker

6/recent/ticker-posts

Header Ads Widget

King of Comedy

ජනවාරි 31, 2019

පසුගිය දවසක පුංචි සාදයක් පැවැත් වුණා. එතැනට කලාකරුවන් කිහිප දෙනකුම පැමිණ සිටියා.

පැත්තක වාඩි වී සිටි සුනිල් ටී. ප්‍රනාන්දු ළඟට බන්දු සමරසිංහ ආවේ කිරිබත් ටිකක් බෙදාගෙන.

දැන් බන්දු හිටගෙනම කතාව.

කෙනෙකු ඇවිත් එතැන වාඩිවෙන්න කියලා කියනවා.

මට බෑ මෙතන වාඩි වෙන්න.

බන්දු කියලා.

ඒ මොකෝ?

මෙතන ජෝක් කරන්න මං ඕන නැහැනෙ. මෙයා ඉන්නවනේ. මගේ තැන නැති කරගන්න ඕනැද?'





Sarasaviya

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();