උතුරු පළාත් පාසැල් සහ රාජ්ය ආයතනයන්හි ඇති වී තිබූ පුරප්පාඩු සඳහා නව රජයේ රැකියා 292 දෙනෙකු වෙනුවෙන් ලබාදීම උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාගවන් මහතාගේ ප්රධානත්වයෙන් යාපනයේදී පැවත්වුණි.
යාපනය වෙමිබඩි මහාවිද්යාලයේදී උපාධිධාරීන් 292 දෙනෙකු වෙනුවෙන් නව පත්වීම් ලබා දුන් අතර එහිදී උපාධිධාරී ගුරුවරුන් 249 දෙනෙකු සඳහාද රජයේ ආයතන වෙනුවෙන් කාර්මික නිලධාරින් 33 දෙනෙකු හා අධීක්ෂණ නිලධාරීන් 10 දෙනෙකුද මෙහිදී ආණ්ඩුකාරවරයා අතින් පත්වීම් ලබා ඇත.
The post උතුරේ පුරප්පාඩු පිරවේ. appeared first on Lanka News Column.
0 Comments