Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මාලි සාම සාධක හමුදාවට ප‍්‍රහාර එල්ල කළේ අල්කයිඩා

ශ‍්‍රී ලංකා සාම සාධක භටයන් දෙදෙනකු මරුමුවට පත් වූ මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක බල ඇණිවලට ප‍්‍රහාර එල්ල කරනු ලැබුවේ අල්කයිඩා ත‍්‍රස්ත සංවිධානය විසින් බව තහවුරු වී ඇත.

මාලි රාජ්‍යයේ රාජකාරි කරන එක්සත් ජාතීන්ගේ හමුදාව වෙත 2018 වර්ෂයේදී ප‍්‍රහාර 192 ක් එල්ල වී තිබේ. මාලි රාජ්‍යය මාරක ස්ථානයක් බවත් ජනවාරි 10 දා එල්ල වූ ප‍්‍රහාරයෙන් චාඞ් සෙබළුන් 10 ක් මරුමුවට පත් වූ බවත් එක්සත් ජාතීන්ගේ ආරංචි මාර්ග පැවසීය.

මාලි රාජ්‍යයට සිය සෙබළුන් යැවීම රටවල් රැසක්ම ප‍්‍රතික්‍ෂේප කර ඇතැයි හෙළි වේ.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();