Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඩොනල්ඩ් අවිවේකයෙන්

ජනවාරි 31, 2019

චිත්‍රපට අධ්‍යක්ෂ හා සහාය අධ්‍යක්ෂ ඩොනල්ඩ් ජයන්ත මේ වසරේදී ද අතිශය කාර්ය බහුල වන වග සරසවියට දැන්වීය. සිනමාපට පහක සහාය අධ්‍යක්ෂණය සඳහා ඔහු සුදානම් වන අතර මේ දිනවලදී උදයකාන්ත වර්ණසූරියගේ ගින්දරී ධ්ධ් සිනමාපටයට සිය දායකත්වය ලබා දෙමින් සිටියි. ඩොනල්ඩ් සහාය අධ්‍යක්ෂණයෙන් දායක වන නිර්මාණ අතර ඉන්දියානු සිනමාපට ද්විත්වයක් ද ඇත. එමෙන්ම මායා වැනි අති දැවැන්ත සිනමාපට නිෂ්පාදනය කළ ආර්. සදේශ් කුමාර්ගේ සිනමාපටයක් ද මේ වසරේදී ආරම්භවීමට නියමිතය. එහි සහාය අධ්‍යක්ෂණයේ වගකීම ද ඩොනල්ඩ් සතු බව දැනගන්නට ලැබෙයි.

 





Sarasaviya

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();