Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලොව හුදෙකලා තාරාවා සුනඛ ප්‍රහාරයකින් මරුට

ලොව හුදෙකලා තාරාව ලෙස වරෙක නම් හඳුන්වනු ලැබූ "ට්‍රෙවොර්" සුනඛ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වී තිබේ. පැසිෆික් පාලන දිවයිනක් වන නියු දේශයේ ජීවත් වූ එම වර්ගයේ එක පක්ෂියා වූයේ මිය ගිය තාරාවා ය. 2018 වසරේ දී එහි පදිංචියට පැමිණි ට්‍රෙවොර් පැමිණියේ කෙසේදැයි පැහැදිලි නැත. මාර්ගය අසළ දිය කඩිත්තක මෙම කෙටි කාලය ජීවත් වූ මෙම තාරාවා බොහෝ දෙනා ගේ ආදරය දිනා ගත් අතර ඔවුන් ගේ නොමද සැලකිල්ලට ද භාජනය විය. විශේෂයෙන් එම දිය කඩිත්තේ ජලය අඩු වන විට ගිනි නිවන හමුදාව විසින් බවුසර් මාර්ගයෙන් ජලය පිරවීමට ද කටයුතු කළේය.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();