Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශවේන්ද්‍ර අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා සුකාගෙන් ජිනීවා වෙත වාර්තාවක්

යුද හමුදාවේ මාණ්ඩලික ප‍්‍රධානි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විශ්ව අධිකරණ ප‍්‍රඥප්තිය මත අත්අඩංගුවට ගැනීමට වහාම කි‍්‍රයාකරන ලෙස එක්සත් ජාතීන්ගේ උපදේශිකා යස්මින් සුකා ඊයේ (30දා) පිටු 133 ක විමර්ශන වාර්තාවක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරමින් ඉල්ලා ඇත.

එසේම ශවේන්ද්‍ර සිල්වා මහතාට විදේශ සංචාර තහනමක් පනවන ලෙසත් ඔහුගේ වැඩ නතර කරන්නැයි ශ‍්‍රී ලංකා රජයට දන්වන ලෙසත් ඇය තවදුරටත් සිය වාර්තාවේ දක්වා තිබේ.

ශවේන්ද්‍ර සිල්වා මහතා අත්අඩංගුවට ගැනීමේ නියෝගය එක්සත් ජාතීන්ගේ සියලූම රටවල් ලවා කි‍්‍රයාත්මක කරන ලෙසද යස්මින් සුකා වැඩිදුරටත් ඉල්ලා ඇත.

ශ‍්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ හමුදා ප‍්‍රධානියකුට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්වූ සාවi චෝදනා ඇතුළත් බරපතලම වාර්තාව මෙයයි.

Divaina


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();