Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගම්මිරිස් ආනයනය වහාම නවතයි

ගම්මිරිස් ආනයනය කිරීම වහාම නැවැත්වීමට කෘෂිකර්ම අමාත්‍යංශය පියවර ගෙන ඇත.

දේශීය ගම්මිරිස් ගොවියා සුරැකීම වෙනුවෙන් මෙම පියවර ගත් බව කෘෂිකර්ම ,ග්‍රාමීය ආර්ථික කටයුතු , ධීවර ඇමති පී.හැරිසන් මහතා කියයි.

ගම්මිරිස් ආනයනය කිරීම නැවැත්වීමෙන් මෙරට ගම්මිරිස් වගා කරන ගොවීන්ට යහපතක් සිදු වන බව පෙන්වා දෙන ඇමතිවරයා මෙයට පෙර තමන් උඳු නිෂ්පාදනය කරන ගොවීන්ටද මෙවැනිම සහනයක් ලබා දුන් බවද පෙන්වා දෙයි.

එහිදී ආනයනික උඳු කිලෝවක් සඳහා රුපියල් 200 ක බද්දක් පැනවීමට පියවර ගත් අතර මේ තුළින් දේශීය උඳු ගොවීන් ආරක්ෂා වූ බවද අවධාරණය කරයි.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();