Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රනිලුත් වාහන අවභාවිතාවක. මෙන්න අංක.

Ranil

අග්‍රාමාත්‍ය රනිල්  වික්‍රමසිංහට  අයත්  ආර්ථික  කටයුතු අමාත්‍යාංශයේ වාහන විශාල ප්‍රමාණයක් මේ වන විට අවභාවිතාවේ යෙදෙන බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගයකින් අපවෙත වාර්තා වේ. වේ වන වාහන වලින් වැඩි ප්‍රමාණයක් නවතම  ජීප් රථ වලට  අයත් වන අතර අප වෙත ලැබී ඇති තොරතුරු අනුව පහත අංක  සඳහන් වාහනද  මේ වන විට අවභාවිතාවේ යෙදවේ
KJ 7547.
PE 1857
KJ3894
KJ 3876
kJ 3864
KW 6822 යන වාහන වේ.
විශේෂයෙන් මෙම වාහන එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති බවත්මේ වනවිට මෙම වාහන භාවිතා කරනු ලබන්නේ ඔවුන්ගේ පවුල්වල අය බවද විශේෂයෙන්  එම මන්ත්‍රීවරුන්ගේ  බිරින්දෑ වරුන්ගේ පෞද්ගලික ගමන්බිමන්  මෙම වාහන වලින් සිදුවන කරගන්නා බව ද අප වෙත වාර්තා වේ.

The post රනිලුත් වාහන අවභාවිතාවක. මෙන්න අංක. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();