Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජොන්ස්ටන් නිදොස් කොට නිදහස්

වසර පහක් සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකර සිටිම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව පවරා තිබූ නඩු පහකින් ඔහු නිදොස් කොට නිදහස් කරනු ලැබීය.

වර්ෂ 2010 සිට 2015 දක්වා අවුරුදු පහක් වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම ගැන ඔහුට නඩු පහක් පනවා තිබුණි. එම නඩු පහටම අදාළ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති බව සඳහන් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (29දා) නියෝග කළේය.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();