Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගාල්ලේ දී තරුණයෙක් දුම්රියට පනියි

ගාල්ල පොලිස් වසමේ ගල්වඩුගොඩ දුම්රිය මාර්ගයේ දී මහනුවර සිට මාතර බලා ධාවනය වු දුම්රියට පැන තරුණයෙක් ජීවිතය හානි කර ගෙන තිබේ.
 
ඊයේ(28) උදෑසන 11.45 ට පමණ මෙය සිදුව ඇතැයි පොලිසිය පවසයි.
 
මෙසෙ‍් මිය‍ ගොස් ඇත්තේ වයස අවුරුදු 21 ක් වු කරාපිටිය, ගාල්ල ප්‍රදේශයේ පදිංචි දික්ඕවිට කංකානම්ගේ රසාල් සමුදික යන අයෙක් බව අනාවරණය වී ඇත.
 
මෘත ශරීරය කරාපිටිය රෝහලේ මෘත ශරීරා‍ගාරයේ තැන්පත් කර ඇත.
 
සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගාල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();