Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අගමැති මෝදි සිහිවටන වෙන්දේසි කරයි

(ක්‍රිසන්ති විතාරණ) 
 
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දෙස් විදෙස් සංචාර වලදී ලද ත්‍යාග හා සිහිවටන වෙන්දේසි කර ඉන් ලැබෙන මුදල් ගංගා නදිය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියට යෙදවීමට කටයුතු කර තිබේ. 
 
මූර්ති නිර්මාණ, සිතුවම් සහ සමරු ඵලක 1800ක් පමණ ඉදිරිපත් කළ මෙම වෙන්දේසිය පවත්වා ඇත්තේ නවදිල්ලියේ දීය.  
 
ඒ අතරින් භාරතීය ජනතා පක්ෂයේ ගුජරාට ප්‍රධානී ජිතුභායි වගානි විසින් තෑගි කරනු ලැබූ බෝට්ටුවක අනුරුවක් වැඩිම මිලකට අලෙවි වී ඇති අතර ඒ සඳහා ඉන්දීය රුපියල් 15,000 ක් ලැබී තිබේ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();