Ticker

6/recent/ticker-posts

Header Ads Widget

‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ පහසුකම් පුළුල් කරයි

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ සලසනු ලබන මූල්‍ය පහසුකම් තව දුරටත් පුළුල් කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

දැනට මේ වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ණය යෝජනා ක්‍රමවලට ආවරණය වී නොමැති සහනදායී නිවාස ණය අපේක්ෂා කරන විදේශ සේවා නියුක්තිකයන්, සාමාන්‍ය බස් රථ වෙනුවට නාගරික සුඛෝපභෝගී බස් රථ ධාවනයේ යෙදවීමට අපේක්ෂිත පෞද්ගලික බස් හිමියන්, වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන ඉදි කිරීම හා වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වන ආයෝජකයන් හා කුලී රථ සේවය වෙත යොමුවීමට කැමති ත්‍රිරෝද රථ හිමියන් වැනි පිරිස් ආවරණය වන පරිදි මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සිදු කෙරේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();