Ticker

6/recent/ticker-posts

Header Ads Widget

‘කිරුළ නොරටුන්ට – අවුල මෙරටුන්ට’ ජාතික කතිකාව (සජිව විකාශය)

‘කිරුළ නොරටුන්ට – අවුල මෙරටුන්ට’ ජාතික කතිකාව යන තේමාව යටතේ අද සවස 3:30ට කොළඹ 07 පදනම් ආයතනයේ දී ජාතික කතිකාවක් පැවැත්වීමට ජාතික නිදහස් පෙරමුණ කටයුතු යොදා ඇත.

එම ජාතික කතිකාව අමතා ජානිපෙ නායක විමල් වීරවංශ මහතා විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිත ය.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();