Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බි‍්‍රගේඩියර් පි‍්‍රයංකගේ නඩුව වෙස්ට්මිනිස්ටර් අධිකරණයේදී පෙබ. 1 දා යළි විභාගයට

කොටි කි‍්‍රයාකාරීන් පිරිසකට මරණ තර්ජන කරන ලද බව දක්වමින් බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුව පෙබරවාරි 1 දා යළිි විභාග කිරීමට ලන්ඩන් වෙස්ට්මිනිස්ටර් අධිකරණය තීරණය කර ඇත.

බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් කාර්යාලය ඉදිරිපත් කළ කරුණු දැක්වීමක් නිසා මෙම පියරව ගෙන තිබේ.

බි‍්‍රගේඩියර්වරයා අත්අඩංගුවට ගන්නැයි කළ නියෝගය ද වෙස්ට්මිනිස්ටර් අධිකරණය අහෝසි කර ඇත.

ජනාධිපති නීතිඥ ජයතිස්ස කොස්තා සහ විදේශ අමාත්‍යාංශය මෙම නඩුවට අදාල තොරතුරු බි‍්‍රතාන්‍ය විදේශ කාර්යාලයට ඉදිරිපත් කර තිබුණි.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();