Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇ‍ෆ්ගනිස්තා‍නයේ වසර 17ක අර්බුදය අවසන්වන ලකුණු

ඇ‍ෆ්ගනිස්තා‍නයේ වසර 17ක්  පුරා පැවැති අර්බුදය නිමාවට පත් කිරීමට  සාම ගිවිසුමක් සඳහා කෙටුම්පතක් සකස් කිරීමට අමෙරිකා- තලේබාන් සාකච්ඡා පාර්ශවයන් එකඟ වූ බව සංකච්ඡාවට එක් වූ වොෂිංටනයේ ඉහළ පෙළේ නිලධාරියකු ප්‍රකාශ කරයි. 
 
අමෙරිකානු සාකච්ඡාකරුවන් පසුගිය සතියේ දී කටාර් හි දී දින හයක සාකච්ඡාවක් පවත්වනු ලැබීය. 
 
ඇෆ්ගන් ජනාධිපති ඉස්ලාමීය කණ්ඩායමට සෘජු සාකච්ඡා සඳහා නව ආරාධනාවක් කළ ද ඔවුන් විසින් එය ප්‍රතික්ෂේප කර ඇත. 
 
තලේබාන් සංවිධානය සහ ඇමෙරිකා එක්සත් ජනපද නිලධාරීන් අතර සාකච්ඡා සාර්ථක වුව හොත් තලේබාන් සංවිධානය පිළිගත් දේශපාලනයට පිවිසෙනු ඇති ව විශ්වාස කෙරේ. ඒ අනුව ඔවුන් මීලඟ ආණ්ඩුවේ එක් පාර්ශවයක් වනු ඇත. 
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();