Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සෑම අරක්කු බෝතලයකින්ම යහපාලන ඇමතියෙකුට රු. 1.25 ක් කොමිස්

ඉස්කාගාර සංස්ථාවේ අරක්කු බෝතල් වලට ආරක්ෂාකාරී ස්ටීකරයක් ඇලවීම සදහා ටෙන්ඩර් කැදවීමේදී වැඩි මිලකට ටෙන්ඩර් ලබා දී තමාට සෑම ස්ටීකරයකින්ම රු 1.25ක් ලැබෙන ගිවිසුමක් ඇතිකරගෙන තිබෙන බවට යහපාලන රජයේ ප්‍රභලයෙකුට එරෙහිව චෝදනා එල්ල වේ.
ඒ මගින් එක් දිනකට රු මිලියන 2ක් අතට ලබා ගැනීමට ඔහු සැළසුම් කරන බවටද චෝදනා එල්වේ.

ඒ අනුව ලංකාවේ මිනිසුන් දිනකට කොපමණ අරක්කු බෝතල් ප්‍රමාණයක් පරිභෝජනය කරනවාද යන්න පැහැදිලිවේ.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();