Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මැතිවරණය පිළිබඳව ජනපතිගෙන් යෝජනා 03ක්

ලබන මැයි මස 31 වැනිදාට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කළ යුතු බවට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන කැබිනට් මණ්ඩලයට අද යෝජනා කර තිබේ.

ඒ, යෝජනා 03ක්ද සමගයි.

ඉන් එක් යෝජනාවක් වන්නේ පැරණී ක‍්‍රමයට මැතිවරණය පැවැත්විය යුතු බවටයි.

කාන්තා නියෝජනය සියයට 25ක් විය යුතු බවටද, සියලූ පළාත් සභා එකවර පැවැත්විය යුතු බවටද ජනාධිපතිවරයා මෙහිදී යෝජනා කර ඇත.

ජනාධිපතිවරයා මෙම යෝජනාව සිදු කළේ පලාත් සභා මැතිවරණය ලබන නොවැම්බර් 10 වැනිදාට පෙර නොපැවැත්වුවහොත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිධූරයෙන් තමා ඉල්ලා අස්වන බවට මහින්ද දේශපි‍්‍රය ප‍්‍රකාශ කර දිනකට පසුවයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();