පාකිස්තාන හිටපු ජනපති සර්දාරිට රටින් පිටවීම තහනම්
ව්‍යාජ බැංකු ගිණුම් හරහා මූල්‍ය විශුද්ධිකරණය සිදුකළ බවට චෝදනා එල්ලවීමත් සමඟ පාකිස්තානයේ හිටපු ජනාධිපති අසීෆ් අලි සර්දාරිට රටින් පිටවීම තහනම් කර තිබේ.
පාකිස්තාන අධිකරණය රම නියෝගය ලබාදී ඇත්තේ සර්දාරිගේ බිරිද වූ පාකිස්තානයේ හිටපු අගමැතිනි බෙනාසීර් භූතෝගේ 11 වන ගුණානුස්මරණ අවස්ථාවේදීය. සර්දාරි බෙනාසීර් භූතෝගේ පාකිස්තාන මහජන පක්ෂයේ සභාපතිවරයා ලෙසද කටයුතු කළා.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments