Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රට ගලවා ගැනීමේ මහා සංධානයක් සෑදීමට ජනාධිපති එකඟයි – පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක.

එක්සත් ජාතික පක්ෂය නව සංධානයක් හදමින් සිටින තත්වයක් තුළ ඊට එරෙහිව නව සන්ධානයක් ඇති වීමට පමා වන්නේ කුමක්දැයි lanka lead පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතාගෙන් විමසනු ලැබීය.

එයට පිළිතුරු දුන් ඒ මහතා සඳහන් කළේ ජාතිය ගලවා ගැනීමේ මහා සන්ධානයක් ගොඩ නැගිය යුතු බවට ජනාධිපතිවරයාතුමා දැඩි මතයක සිටින බවයි.

එහිදී තවදුරටත් අදහස් පළ කළ ඒ මහතා සඳහන් කළේ පොදු ජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් නොව රටට ආදරය කරන සියලු බලවේග එකතු කොට ජාතිය ගලවා ගැනීමේ පුළුල් සන්ධානයක් ගොඩ නැගිය යුතු බව තමාගේත් මතය බවත්ය.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();