කොළඹ, නවම් මාවතේ පිහිටි රාත්රී සමාජ ශාලවක විදුලි සෝපානයක් බිම් මහලේදී අනතුරට ලක්වීමෙන් එහි ගමන් කරමින් සිටි සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. රග්බි කණ්ඩායමේ රගර් ක්රීඩක කෝලිල සමන්ද පෙරුම ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
කෝකිලි මිය යන විට 24 වැනි වියේ පසුවූයේය. ඔහු බත්තරමුල්ලේ පදිංචිව සිට ඇත. මෙම අනතුරින් තවත් දෙදෙනෙක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. ඒ අතරින් එක් පුද්ගලයෙක් ප්රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇත.
0 Comments