ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් පළාත් ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙකුට අද දිනය අවසන් වීමට පෙර සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වන්නැයි දන්වා ඇතිබව වාර්තා වේ.
මේ අනුව දැනටමත් උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත.
ජනාධිපතිවරයා හදිසියේම මෙම තීන්දු ගෙන ඇත්තේ ශ්‍රීලනිපයේ ජනාධිපති සිරිසේන ඇතුළු කණ්ඩායමක් පොහොට්ටුව සමග එකතුවීමට තීරණය කිරීමත් සමග එයට අකමැති පිරිසක් ශ්‍රීලනිපයේ බලය ලබා ගැනීම සදහා හිටපු ජනධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක සමග එක්ව කටයුතු කිරීම නිසාය,
The post ශ්‍රීලනිපයේ බල අරගලයත් උග්‍රවේ.ආණ්ඩුකාරවරුන්ටත් ඉල්ලා අස්වීමට ජනාධිපතිගෙන් නියෝග. appeared first on Lanka News Column.
0 Comments