මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරදවා යහ යහපාලන ආණ්ඩුව බලයට පත්කළේ ටී.එන්. ඒ. පක්ෂය විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා කළ ප්‍රකාශය ට අභියෝග කරමින් ජාතික සංවිධාන එකමුතුව විසින් lanka lead වෙත විද්‍යුත් තැපැල් පණිවිඩයක් එවා ඇත.
ආචාර්ය ගුණදාස අමරසේකරකර මහතා විසින් එවූ බවට සඳහන් එම විද්‍යුත් තැපෑල් මගින් ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන අනුව උතුරු නැගෙනහිර දිස්ත්‍රික්ක 5 න් 2010දී ෆොසේකා මහතා ලබාගත් ඡන්ද ප්‍රමානයට වඩා 2015දී මහින්ද රාජපක්ෂ මහතාට අඩුවන්නේ ඡන්ද 21621 ක් පමණි.
2015දී ඡන්ද ප්‍රමාණයක් අහිමි වන්නේ ගම්පහ දිස්ත්‍රික්කය ඡන්ද ප්‍රමාණයක් අහිමි වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයනි.
ආචාර්ය ගුණදාස අමරසේකරකර මහතා විසින් එවූ විද්‍යුත් තැපෑල් සංඛ්‍යාලේඛන පහත සදහන් වේ
0 Comments