ඉරානයට පනවා ඇති සම්බාධක ඉවත් කරන්නැයි, ජාත්‍යන්තර අධිකරණය ඇමෙරිකාවට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටී.
ඇමෙරිකාව ඉරානයට පනවා තිබූ මානූෂීය භාණ්ඩ හා සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයට අදාළ සම්බාධක ඉවත් කරන ලෙස අධිකරණය මෙලෙස නියෝග කර ඇති බව සඳහන් වේ.
පසුගිය ජූලි මාසයේදී ඉරානය අමෙරිකාවට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයට මේ පිළිබඳව වූ පැමිණිල්ල ඉදිරිපත් කළේ ය.
The post ජාත්‍යන්තර අධිකරණයෙන් ඇමෙරිකාවට නියෝග. appeared first on Lanka News Column.
0 Comments