ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය මගින් සංවිධානය කරන රට හදන ජනතාවාදී පාලනයක් උදෙසා වැඩකරන ජනතා දායකත්වය – සංවාද සභාව අද (ඔක්. 04) ප.ව. 3.30 ට මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිත බව සඳහන් කර සිටී.
මෙම සංවාද සභාව ඇමතීමට නියමිත දේශකයින් ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අනිල් ජයන්ත, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්දන ජයලත් යන දේශකයින් සහභාගී වීමට නියමිත බව සඳහන් වේ.
The post රට හදන ජනතාවාදී පාලනයක් උදෙසා වැඩකරන ජනතා දායකත්වය – සංවාද සභාව අදයි. appeared first on Lanka News Column.
0 Comments