Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නව අගවිනිසුරු ලෙස නලීන් පත්කරන්න ජනපතිගේ යෝජනාවට අනුමැතිය.

Court

නව අගනිවිසුරුවරයා වශයෙන් ජනාධිපතිවරයා යොමු කළ නාම යෝජනාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව ඇති බව කථානායක මාධ්‍ය අංශය සඳහන් කර සිටී. ඒ අනුව ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලීන් පෙරේරා නව අගනිවිසුරුවරයා වශයෙන් පත් කිරීමට යෝජනා කර ඇති අතර, එයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලීන් පෙරේරා මහේස්ත්‍රාත් අධිකරණයේ සිට අධිකරණ ධූරාවලියේ ඉහළට පැමිණ ඇති අයෙකු වන අතර 2016 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්ව තිබේ.

වත්මන් අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්  අද සිය ධුරයෙන් විශ්‍රාම ගැනිමට නියමිත වේ.

The post නව අගවිනිසුරු ලෙස නලීන් පත්කරන්න ජනපතිගේ යෝජනාවට අනුමැතිය. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();